වික්ටෝරියා ඇතුලු ප්‍රාන්ත 04 ක අද සිට අලුත් කොවිඩ් නීතියක්

තවත් ප්‍රාන්ත 04 ක් අද සිට දෛනික කොවිඩ් දත්ත ප්‍රකාශයට පත් කිරීම අත්හිටුවනු ලබනවා.

ඒ අනුව වික්ටෝරියා – ක්වීන්ස්ලන්ඩ් – ටස්මේනියා සහ බටහිර ඔස්ටේ්‍රලියා යන ප්‍රාන්ත එලෙස අද සිට දිනපතා කොවිඩ් සංඛ්‍යාලේඛන ඉදිරිපත් නොකරනු ඇති.

නිව් සවුත් වේල්ස්, දකුණු ඔස්ට්‍රේලියා, Northern Territory සහ Australian Capital Territory ඊයේ සිට මෙම වැඩපිළිවෙල ආරම්භ කලා.

ඊයේ සිට බටහිර ඔස්ටේ්‍රලියානු ප්‍රාන්ත වැසියන්ට කුලී රථ ඇතුළු පොදු ප්‍රවාහනයේදී මුව ආවරණ පැළඳීම අවශ්‍ය වන්නේ නැහැ.

අනෙකුත් ප්‍රාන්ත ද එය අනුගමනය කරනු ඇතැයි අපේක්ෂිතයි.

 

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »