අවුරුදු පහට අඩු ඔස්ට්්‍රලියානු දරුවන්ට අද සිට මොඩර්-නා

විවිධ සෞඛ්‍යමය ගැටළු පවතින වයස අවුරුදු පහට අඩු ඔස්ට්්‍රලියානු දරුවන්ට අද සිට මොඩර්-නා එන්නත ලබා ගත හැක.

ප්‍රතිශක්තිකරණය පිළිබඳ තාක්ෂණික උපදේශන කණ්ඩායම පෙන්වා දෙන්නේ මුල් වෛරසය සහ උප ප්‍රභේද ඉලක්ක කරන එන්නත සම්බන්ධයෙන් සමාලෝචනය කරන බවයි.

ඖෂධ සහ චිකිත්සක නියාමන අධිකාරිය මගින් මෙම එන්නත සඳහා අගෝස්තු 29 දින අනුමැතිය ලැබුණු අතර බ්‍රිතාන්‍යයේ සහ ඇමරිකාවේද මේ සඳහා අනුමැතිය ලැබී තිබේ

වික්ටෝරියා ප්‍රාන්ත ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි මහාචාර්ය බ්‍රෙට් සට්න් අනතුරු අගවා සිටින්නේ, හුදකලා කාලය තවදුරටත් අඩු කිරීම ඔස්සේ

කොවිඩ් රෝහල්ගත කිරීම් සහ මරණවල සැලකිය යුතු වැඩිවීමකට හේතු විය හැකි බවයි.

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »