ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය හඳුනාගැනේ
ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ ජනගහණය වේගයෙන්ම වර්ධනය වන ප්‍රාන්තය බවට වික්ටෝරියා ප්‍රාන්තය හඳුනාගෙන තිබෙනවා.
ඩොලර් මිලියන 4.8ක ලොතරැයි ජයක් ජයග්‍රහණය කිරීමේ පුවත සැලවීමත් සමග ජයග්‍රාහී කාන්තාව කම්පනයට පත්වු පුවතක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වනවා.
නිතර කෝපය වැඩිවීම තුළින් හෘදයාබාධ අවදානම වැඩි කරන බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ පාසැල් ළමුන් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉලෙක්ට්‍රොනික දුම්වැටි පාලනය සඳහා පාසැල් මට්ටමින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions