නවසීලන්ත PR ගත හැකි නව වීසා කාණ්ඩ 03 ක්

නවසීලන්ත රජය විසින් ස්ථිර පදිංචිය පිරිනැමීම සඳහා වන නව වීසා කාණ්ඩ 03 ක් අද දිනයේදී ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන් 02 ක් Green List ඝණයට යටත්වනවා.

මේ සඳහා සුදුසුකම් ලැබීමට සපුරාලිය යුතු කොන්දේසි පහත පරිදියි.

වයස අවුරුදු 55 හෝ ඊට අඩුවීම

පුහුණු ශ්‍රමික වීසා ලැබීම සඳහා අවශ්‍ය ඉංග්‍රීසි භාෂා නිපුණත්වය තිබීම

නියමිත සෞඛ්‍ය සහ චරිත සහතික අවශ්‍යතා සපුරාලීම

අනුමැතිය ලත් සේවායෝජකයෙකුගෙන් ලද රැකියාවක් සතුවීම.

වැඩි විස්තර –  https://www.immigration.govt.nz/new-zealand-visas/apply-for-a-visa/tools-and-information/work-and-employment/green-list-and-highly-paid-residence-categories?fbclid=IwAR0Apezadx-6Dnj8-q7o8oKxTxcWK4jO3QSJahVD3d6N5t1iZqaCqdnECWQ

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »