සිඩ්නි දුම්රිය වර්ජනයක් හේතුවෙන් මගීන්ට දැඩි බලපෑම්

සිඩ්නි දුම්රිය සේවකයන් ආරම්භ කර ඇති වැඩ වර්ජනයක් හේතුවෙන් මගීන්ට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.

සිඩ්නි ඉතිහාසයේ ප්‍රවාහන කටයුතු සඳහා වැඩිම බලපෑමක් එල්ලවූ දිනයක් ලෙසයි අද සැළකෙන්නේ.

පෙරවරු 10 ට ආරම්භ කල මෙම වර්ජනය පස්වරු 04 ට අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.

නිවු සවුත් වේල්ස් හි ප්‍රදේශ 180 කට පමණ මෙම වර්ජනය හමුවේ බලපෑම් එල්ලවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

අද දිනය තුළ සිය ඉල්ලීම් සඳහා විසඳුමක් නොලදහොත් ලබන බ්‍රහස්පතින්දා දිනයේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹෙන බවටත් දුම්රිය සේවකයන් අනතුරු අගවනවා.

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »