$ මිලියන 47 ක කොකේන් ගෙනා අයෙකුට වසර 09 ක සිර දඩුවමක්

ඔස්ටේ්‍රලියාවට කොකේන් කිලෝ 188 ක් ගෙන ඒමේ සිද්ධියකට වරදකරුවෙකු වූ තැනැත්තෙකුට වසර 09 ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

සිඩ්නි හි පදිංචි 50 හැවිරිදි අයෙකු වන සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ 2019 වසරේදීයි.

සැකකරු මෙක්සිකෝ මත්ද්‍රව්‍ය කල්ලි සමග සබඳතා පවත්වා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මෙම කොකේන් තොගයේ සමස්ත වටිනාකම ඩොලර් මිලියන 47 ක් බවට මේ වනවිට තක්සේරු කර තිබෙනවා.

සැකකරු විසින් චෝදනා සඳහා වරද පිළිගැනීමෙන් අනතුරුවයි දඩුවම් නියම කර ඇත්තේ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

ළමයින් අතර පැතිර යන රෝගී තත්වයක් නිසා සෞඛ්‍ය අනතුරු ඇඟවීමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කුඩා ළමයින් අතර නියුමෝනියා රෝගීන් වැඩිවී පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඕස්ට්‍රේලියාවට එන්න බලාගෙන ඉන්නවා නම් මේ අවස්ථාව මගහරින්න එපා

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.

Read More »