මෙල්බන් හෝල්ට් ස්වේච්ඡා සංවිධාන ආධාර සඳහා අයදුම්පත්‍ර කැඳවයි

මෙල්බන් හෝල්ට් ප්‍රදේශයේ ස්වේච්ඡා සංවිධාන වෙත ආධාර සැපයීම සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබෙනවා.

ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනී කැසන්ඩ්‍රා ප්‍රනාන්දු සඳහන් කලේ ඩොලර් 1000 ත් 5000 ත් අතර මුදල් පරිත්‍යාග මෙලෙස ලබාදීමට නියමිත බවයි.

ජන සමාජයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කටයුතු කරන සංවිධාන වෙත මෙම පරිත්‍යාග ලබාගත හැකි වනවා.

ඒ සඳහා වන වැඩි විස්තර 03 8790 0556 අංකය ඇමතීමෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනය හරහා ලබාගත හැකි වනවා.

https://docs.google.com/forms/d/e/1FAIpQLSeLVwQeo7gfjTTR1HCUiYTpFp7L1C7WRdGz8kDc6oA6XrW5lg/viewform ඔස්සේ මෙම අයදුම්පත සම්පූර්ණ කල හැකියි.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »