පොදු රාජ්‍ය ක්‍රීඩා පෙරමුණ තවදුරටත් ඔස්ට්‍රෙලියාවට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පෙරමුණ ගැනීමට ඔස්ට්‍රෙලියාව තවදුරටත් සමත්ව තිබෙනවා.

ඒ, පදක්කම් 140 ක් ලබාගනිමින්.

ඊට රන් පදක්කම් 50 ක්, රිදී පදක්කම් 44 ක් සහ ලෝකඩ පදක්කම් 46 ක් ඇතුළත්.

පදක්කම් 131 ක් ලබාගත් එංගලන්තයට දෙවන ස්ථානය හිමිව ඇති අතර, පදක්කම් 67 ක් ලබාගත් කැනඩාව එහි තුන්වන ස්ථානයේ පසුවනවා.

මේ වනවිට රිදී පදක්කම් එකක් සහ ලෝකඩ පදක්කම් 3 ක් ලබා සිටින ශ්‍රී ලංකාව පසුවන්නේ 25 වන ස්ථානයේ යි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »