වික්ටෝරියා ප්‍රදේශ රැසකට හෙට සෘණ 1 ක උෂ්ණත්වයක්

හෙට දිනයේදී වික්ටෝරියා ප්‍රාන්තය පුරා දැඩි ශීත කාළගුණයක් පවතිනු ඇති බවට කාළගුණ අංශ අනතුරු අගවා සිටිනවා.

ඒ අනුව ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට සෙල්සියස් අංශක සෘණ 1 ක උෂ්ණත්වයක් පවතිනු ඇති බව සඳහන්.

එහි වැඩිම බලපෑම එල්ලවනු ඇත්තේ පහත ප්‍රදේශවලටයි.

Mallee, Wimmera, Northern Country, North Central, North East, South West, Central, West and South Gippsland and East Gippsland forecast districts,

East Gippsland ප්‍රදේශයට සෙල්සියස් අංශක සෘණ 05 ක උෂ්ණත්වයක් පවතිනු ඇතැයි සඳහන්.

මෙල්බන් නාගරික කලාපයට සෙල්සියස් අංශක 10 ක උපරිම උෂ්ණත්වයක් අපේක්ෂා කෙරෙනවා.

https://twitter.com/BOM_Vic/status/1552537764289286145?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1552537764289286145%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fvictoria-weather-frost-warning-temperatures-below-zero%2F842abb1e-1120-4d21-ba9a-42fc3c45ef06

කොවිඩ් එන්නතක අවදානමක් ගැන ඔස්ට්‍රේලියා විශේෂඥයන්ගෙන් අනාවරණයක්

කොවිඩ් 19 රෝග පාලනය සඳහා භාවිත කළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත මගින් රුධිරය කැටි ගැසීමේ අවදානමක් පිළිබඳ ඔස්ට්‍රේලියා පර්යේෂකයින් පිරිසක් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක නඩුවක විත්තිකරුවන් නිදොස්කොට නිදහස්

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක සිදුවීමක් වූ ගම්පහ රතුපස්වල ප්‍රදේශයේ පානිය ජලය ඉල්ලා විරෝධතා කළ පිරිසට වෙඩි තැබීමෙන් පුද්ගලයන් 3 දෙනෙකු ඝාතනයට ලක්වීමට අදාළ නඩුවේ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් Forbes සඟරාවේ Under 30 Asia ලැයිස්තුවට

ෆොර්බ්ස් සඟරාව විසින් නිකුත් කළ “30 Under 30 Asia” ලැයිස්තුවට අනුව ආසියා පැසිෆික් කලාපයේ තරුණ ව්‍යවසායකයින් අතරට ශ්‍රී ලාංකිකයෙක් ද එක්ව තිබෙනවා.

Read More »