මේ දිනවල ඔස්ටේ්‍රලියාවේ වීසා reject නොවෙන්න අයදුම් කරන්නේ මෙහෙමයි

ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින තත්වය හමුවේ ඔස්ටේ්‍රලියාව ඇතුලු බොහෝ රටවලින් වීසා ලබාගැනීමේ දුෂ්කරතා මතුවී ඇතැයි දසතින් අසන්නට ලැබෙනවා.

විශේෂයෙන් Visit වීසා වැනි තාවකාලික වීසා පමණක් නොව ශිෂ්‍ය වීසා පවා මේ අතර වන බවයි පැවසෙන්නේ.

ඇතැම් සරසවිවලින් ලාංකික සිසුන්ට Offer letter නිකුත් කිරීම පවා මේ වනවිට නතර කර ඇතැයි අසන්නට ලැබෙනවා.

මෙම සියලු කරුණු පිළිබඳ නිවැරදි තොරතුරු ගෙන ඒමේ අරමුණින් AusLanka TV, Current Affairs වැඩසටහන ඊයේ වෙන් කෙරුණා.

අප සමග සාකච්ඡාවට එක්වූයේ සංක්‍රමණ කටයුතු පිළිබඳ විශේෂඥ සුසන්ත කටුගම්පොළයි.

සම්පූර්ණ වැඩසටහන පහතින් නරඹන්න.

https://www.facebook.com/auslankatvpage/videos/333102485704505/?__cft__[0]=AZVEVazdXDRWClZuMzQXT6f9cH1dEVNP1hqnWv65r7WRT6KbSbzs9gwCcwoWmi3tlqZ83QaNLddK790MQMv2VmHJRgOqfXRwW92aYfaHtMGTV_O1z_s831nFR0hyTDus4taRdJkPZrsQg3LR7cMEq5qWxPZ2qAewF7dRbTPBuKiKJTM73_mAf80xq6KWkH9S9Fov_m8CeuHiyL7YSZaygiOz&__tn__=%2CO%2CP-R

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »