කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම යළි දීර්ඝ කරයි

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ට පණවා ඇති විදෙස් ගමන් තහණම ලබන ඔක්තෝබර් 26 වනදා දක්වා නැවත දීර්ඝ කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙලයි නියෝගය ලබාදුන්නේ.

දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් විසින් ගොණු කර ඇති පෙත්සමකට අදාළව මෙම නියෝගය නිකුත් කෙරුණා.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී එහි මුදල් අවභාවිත කළ බවටයි අජිත් නිවාඩ් කබ්රාල්ට එමගින් චෝදනා එල්ල වී

ඇත්තේ.

අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින්ගේ මළ සිරුරු ලිඳකින් හමුවෙයි

දින කිහිපයක සිට අතුරුදන් ව සිටි ඔස්ට්‍රේලියානු සහෝදරයින් දෙදෙනාගේ සහ එක් ඇමරිකානු සංචාරකයෙකුගේ මළ සිරුරු පවුලේ සාමාජිකයින් විසින් හඳුනාගෙන තිබෙනවා.

Read More »