මෙල්බන් ඉදි කිරීම් සේවකයන් ලොව ඉහළම වැටුප් ලබන්නන් අතරට

මෙල්බන් ඉදි කිරීම් සේවකයන් ලොව ඉහළම වැටුප් තලවල සිටින පිරිසක් බව අනාවරණ වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ වැඩිම වැටුප් ප්‍රතිශතය වන පැයට ඩොලර් 124 ක් ඔවුන් විසින් උපයන බවයි සඳහන් වන්නේ.

යුරෝපය සහ අමෙරිකාව හා සැසඳීමේදීත් එම කලාපවල වැඩිම වැටුප් ප්‍රතිශතයන් හා මෙල්බන් ඉදි කිරීම් කර්මාන්තයේ සේවක වැටුප් හා සමානවීම විශේෂත්වයක්.

ලොව පුරා සංසන්දය කිරීමේදී ඔස්ටේ්‍රලියාවේ විදුලි කාර්මිකයන් වසරකට ඩොලර් 240,000 ක් / වඩු කාර්මිකයන් වසරකට ඩොලර් 220,000 ක් ලෙස වැටුප් උපයනවා.

එහෙත් මෙල්බන් හි ඉදි කිරීම්ප සේවකයන් සිටින්නේ ඔවුන්ටත් වඩා ඉහළිනුයි.

රැකියාවේ ඇති අවධානම් තත්වය හා සේවක හිගය මීට ප්‍රධාන හේතුවයි.

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »