ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් සමඟ තවත් කොරෝනා නීති ලිහිල් වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් සමඟ තවත් කොරෝනා නීති ලිහිල් වේ.
More restrictions eased in Queensland as zero new cases of coronavirus recorded

ක්වීන්ස්ලන්තයේ ගත වූ පැය 24 පුරාවට​ නව කොරෝනා වයිරස් රෝගීන් වාර්තා නොවූ අතර එළිමහන් අවකාශයන්හි වැඩි පිරිසකට රැස් වීමට​ අවසර දෙන බව ප්‍රාන්ත රජය නිවේදනය කරයි.

එළිමහන් පොදු අවකාශයක ඉඩ දී ඇති පුද්ගල ධාරිතාව​ වන්නේ වර්ග මීටර 4 කට එක් අයෙකුය​. නමුත් දැන් එම අගය​ වර්ග මීටර 2 කට එක් අයෙකු දක්වා ඉහළ යයි.

එහි අර්ථය වන්නේ එළිමහන් ප්‍රදේශවල අවසර දී ඇති උපරිම අනුග්‍රාහකයන්ගෙන් සියයට 50 ක් සත්කාරකත්වය සැපයීමට pub සහ cafe වලට හැකි වනු ඇති බවයි.

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »