Day: September 25, 2020

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් සමඟ තවත් කොරෝනා නීති ලිහිල් වේ.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ නව කොරෝනා ආසාදිතයින් වාර්තා නොවීමත් සමඟ තවත් කොරෝනා නීති ලිහිල් වේ. More restrictions eased in Queensland as zero new cases of coronavirus recorded ක්වීන්ස්ලන්තයේ ගත වූ පැය 24 පුරාවට​ නව කොරෝනා වයිරස් රෝගීන් වාර්තා නොවූ අතර එළිමහන් අවකාශයන්හි වැඩි පිරිසකට රැස් වීමට​ අවසර දෙන බව ප්‍රාන්ත රජය නිවේදනය කරයි. එළිමහන් පොදු අවකාශයක ඉඩ දී ඇති පුද්ගල ධාරිතාව​ වන්නේ වර්ග මීටර 4 කට එක් අයෙකුය​. නමුත් දැන් එම අගය​ වර්ග මීටර 2 කට එක්

Read More »

Jamberoo Action Park හි දොරටු පුද්ගලයින් 5,000 කට විවෘත කිරීමට නිව් සවුත් වේල්ස් රජය අවසර දී තිබේ.

Jamberoo Action Park හි දොරටු පුද්ගලයින් 5,000 කට විවෘත කිරීමට නිව් සවුත් වේල්ස් රජය අවසර දී තිබේ. New South Wales government has given permission to open the doors of Jamberoo Action Park to 5,000 people. නිව් සවුත් වේල්ස් හි ජල උද්‍යානයකට මෙම සති අන්තයේ පාසල් නිවාඩු ආරම්භ වන විට පුද්ගලයින් 5,000 කට එහි දොරටු විවෘත කිරීමට අවසර ලබා දී ඇත. උද්‍යානයේ කළමනාකරු පවසන්නේ වෛරසය පැතිරීම අවම කිරීම සඳහා දැඩි COVID ආරක්ෂිත සැලසුමක් ක්‍රියාත්මක කරන​ බවයි.

Read More »

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්, මංගල​ උත්සව සහ ක්‍රීඩා කටයුතු ආශ්‍රිත කොරෝනා නීති ලිහිල් කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්, මංගල​ උත්සව සහ ක්‍රීඩා කටයුතු ආශ්‍රිත කොරෝනා නීති ලිහිල් කෙරේ. New South Wales eases coronavirus restrictions related to schools, community sports and weddings. ඒ අනුව පහත සඳහන් දෑ සඳහා දැන් අවසර දෙනු ලැබේ: මංගල උත්සවවලදී 20 දෙනෙකුට නර්තනට යා හැකිය. මීට පෙර යුවළට පමණක් නර්තනට අවසර ලැබිණි. ප්‍රජා ක්‍රීඩා ඉසව් නැරඹිය හැකි පුද්ගලයින් සංඛ්‍යාවට සීමාවන් නොමැත. පාසල් ගායන කණ්ඩායම් (choirs) සඳහා උපරිම ගායකයින් පස් දෙනෙකුට එක්විය හැකිය. සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක

Read More »