නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්, මංගල​ උත්සව සහ ක්‍රීඩා කටයුතු ආශ්‍රිත කොරෝනා නීති ලිහිල් කෙරේ.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පාසල්, මංගල​ උත්සව සහ ක්‍රීඩා කටයුතු ආශ්‍රිත කොරෝනා නීති ලිහිල් කෙරේ.
New South Wales eases coronavirus restrictions related to schools, community sports and weddings.

ඒ අනුව පහත සඳහන් දෑ සඳහා දැන් අවසර දෙනු ලැබේ:

මංගල උත්සවවලදී 20 දෙනෙකුට නර්තනට යා හැකිය. මීට පෙර යුවළට පමණක් නර්තනට අවසර ලැබිණි.

ප්‍රජා ක්‍රීඩා ඉසව් නැරඹිය හැකි පුද්ගලයින් සංඛ්‍යාවට සීමාවන් නොමැත.

පාසල් ගායන කණ්ඩායම් (choirs) සඳහා උපරිම ගායකයින් පස් දෙනෙකුට එක්විය හැකිය.

සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක වන තාක් කල් පාසල් සංගීත ප්‍රසංග​ නැරඹිය හැකි පුද්ගලයින් සංඛ්‍යාවට සීමාවන් නොමැත.

අන්තර් පාසල් හා කලාපීය ක්‍රීඩා තරඟ

පාසල් කඳවුරු සහ විනෝද චාරිකා

කියවීමේ කණ්ඩායම් ඇතුළු දෙමාපියන් සම්බන්ධ වන​ පාසල් වැඩසටහන්

බාලාංශ හා පාසල් අවුරුදු 7 orientations

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »