ජනපති රටේ නෑ – කථානායක BBC වෙත කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවෙ නොමැති බවත් ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිනිමට නියමිතව ඇති බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

බී බී සී පුවත් සේවාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් කථානායකවරයා පවසා සිටියේ ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවයි.

බී බී සී මාධ්‍යවේදීයා විසින් මෙහිදී කථානායකවරයාගෙන් විමසා අත්තේ ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා ඇත්තේ ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කර සඳහන් කළ නොහැකි බවයි.

-BBC

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »