Noble Park වෙඩි තැබීමකින් අයෙකු මරුට / සැකකරු පළා යයි

මෙල්බන් Noble Park හිදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර පලා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Noble Park හි Corrigan පාරේදී සිදුවූ මෙම වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු එම ස්ථානයේදීම මරණයට පත්වුණා.

සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය සඳහන් කලේ.

පොලිස් නිල සුනඛ අංශයද අදාළ ස්ථානයට කැඳවා තිබෙනවා.

Lightwood පාර සහ Kelvinside පාර අතර කලාපය මේ වනවිට තාවකාලිකව වසා දමා තිබෙනවා.

හෝටල් නිරෝධායනය පිළිබඳ වික්ටෝරියා සෞඛ්‍යයට එල්ලවූ චෝදනා ගැන තීරණයක් ගනී

කොවිඩ් වසංගත සමයේ හෝටල් නිරෝධායනය සම්බන්ධයෙන් වික්ටෝරියා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට එරෙහිව එල්ලවී තිබූ චෝදනා මහජන පැමිණිලි අධ්‍යක්ෂ විසින් ඉවත් කර තිබෙනවා.

Read More »

සෞඛ්‍ය ඇමතිවරියගේ සංචාරයේදී සෞඛ්‍ය සේවකයන් රෝගීන් ලෙස රංගනයක

වික්ටෝරියා ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මේරි-ඇන් තෝමස්ගේ සංචාරයක් අතරතුර, රෝහලක කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් රෝගීන් ලෙසට පෙනී සිට ව්‍යාජ රංගනයක නිරත වී ඇතැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තු පරීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »