Cash rate අගය අඛණ්ඩව 02 වන මාසයටත් ඉහලට – දැන් අගය සියයට 1.35 යි

ඔස්ටේ්‍රලියා තුල Cash rate අගය තවත් ඒකක 0.5 කින් ඉහල දමා තිබෙනවා.

ඒ අනුව එහි නව අගය සියයට 1.35 ක් වන බවයි Reserve Bank of Australia නිවේදනය කලේ.

පවතින ඉහල උද්ධමනය හමුවේ ඉදිරියේදී Cash rate අගය තවත් වැඩිවනු ඇතැයිද ඔවුන් අනතුරු අගවා සිටිනවා.

1990 වසරෙන් පසු පිට පිට මාස 02 කදී අගය ඉහල දමන ලද පලමු අවස්තාව මෙයයි.

Reserve Bank of Australia පුරෝකතන අනුව මෙම වසර අවසානය වනවිට මෙරට උද්ධමනය සියයට 7 ක් දක්වා ඉහල යාමට නියමිතයි

Today’s Top Stories 2024.05.17

මෙල්බන්, මොනෑෂ් ඇතුලු සරසවි රැසක අධ්‍යයන කටයුතු අවලංගු වෙයි තුන්වන වරටත් මෙල්බන් පාසලක සිදු වූ නොමනා ක්‍රියාවක් ගැන තොරතුරු “මෙල්බන්” විශ්‍රාමික සංචාරකයන්ගේ ආකර්ෂණීයම නවාතැනක් වෙයි බිලියනපතියන් වැඩියෙන් ඉන්න රටවල් අතර චීනය පෙරමුණට දියතලාව ෆොක්ස් හිල් අනතුරින් තුවාල ලබා සිටි සිසුවියක් ජීවිතක්ෂයට

Read More »