ඔස්ටේ‍රලියා – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අතරතුර ක්‍රීඩාගාරයක් කඩා වැටේ

ශ්‍රී ලංකා – ඔස්ටේ‍රලියා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ තාවකාලික ක්‍රීඩාගාරයක් අයහපත් කාළගුණය හමුවේ කඩා වැටී තිබෙනවා.

දැඩි සුළං තත්වය සහ වර්ෂා කාළගුණයයි ඊට බලපා ඇත්තේ.

අද තරගය ප්‍රමාද වී ඇත්තේද වර්ෂා කාළගුණය හේතුවෙනුයි.

ඡායාරූප – සමාජ මාධ්‍ය

TWITTER –

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා බලාපොරොත්තු වෙන සිසුන්ට යළි බාධකයක්

ඔස්ට්‍රේලියාවේ ශිෂ්‍ය වීසා සඳහා අයදුම් කරන්නෙකු සතුව තිබිය යුතු අවම ඉතුරුම් මුදල් ප්‍රමාණය ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඩයනා ගමගේට පාර්ලිමේන්තු අසුන අහිමි වෙයි

රාජ්‍ය ඇමතිවරියක් වන ඩයනා ගමගේට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නීත්‍යානුකූල සුදුසුකමක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

යුක්රේන රුසියා යුද පෙරමුණට ගිය ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සෙබළු වංචාවකට හසුවෙලා

ශ්‍රී ලංකාවේ හිටපු හමුදා සාමාජිකයන් යුක්රේනයේ සහ රුසියාවේ යුද පෙරමුණුවලට යොමු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »