වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද​?

වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන ඔබ පහත COVID-19 දැඩි අවදානම් ස්ථාන වෙත ගියාද​?
COVID-19 High risk locations in Victoria

එසේනම් කොරෝනා වයිරස් (COVID-19) රෝග ලක්‍ෂණ සඳහා බලන්න.
රෝග ලක්‍ෂණ ඇති වුවහොත්, වහාම කොරෝනා වයිරස් පරීක්‍ෂා කර ප්‍රතිඵල ලැබෙන තෙක් නිවසේ රැඳී සිටින්න.

https://www.dhhs.vic.gov.au/case-locations-and-outbreaks

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »