ක්වන්ටාස් සේවකයන්ට $ 5000 ක Bonus එකක්

තම සේවකයන්ට ඩොලර් 5000 ක එක් වරක් පමණක් ගෙවන ප්‍රසාද දීමනාවක් ගෙවීමට ක්වන්ටාස් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

19,000 කට ආසන්න සේවකයන් පිරිසකට එම ප්‍රතිලාභය අත්වීමට නියමිතයි.

ක්වන්ටාස් සමාගම සිය මූල්‍ය වාර්තාවක් අද නිකුත් කල අතර ඊට අනුව ඔවුනගේ දළ ණය ප්‍රමාණය සටහන් වන්නේ ඩොලර් බිලියන 6.4 ක් ලෙසයි.

එහෙත් කොවිඩ් තත්වයට පෙර එය පැවතියේ ඩොලර් බිලියන 4 ක් ලෙසයි.

කෙසේවෙතත් මෙම ප්‍රසාද දීමනාව කළමනාකාරිත්වයට සහ ජ්‍යෙෂ්ඨ විධායක නිළධාරීන්ට හිමිවන්නේ නැහැ.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »