ඔස්ටේ්‍රලියාවේ බලශක්ති වෙළඳපොල අද සිට නැවතත් යථා තත්වයට

ඔස්ටේ්‍රලියාවේ බලශක්ති වෙළඳපොල අද සිට නැවතත් යථා තත්වයට පත්වන ළකුණු පළවී තිබෙනවා.

ඒ එහි පාලන බලය විසින් තමන් යටත්ට පත්කර ගැනීමත් සමගයි.

හෙට අලුයම 04 සිට ක්‍රියාත්මක නව විදුලි ගාස්තු සම්බන්ධයෙන් අද දිනය තුළදි දැනුම්දීමට නියමිතයි.

විදුලිය මිළදී ගැනීමේ අර්බුදයක් හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා නිවු සවුත් වේල්ස් ඇතුලු ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුමට බාධා එල්ලවනු ඇතැයි අනතුරු ඇගවීමක් සිදු කෙරුණා.

කෙසේවෙතත් එම තත්වය අද සිට ඉවත් වනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »