ඔස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය කලාපවල සේවක හිගය මගහරවාලීම සඳහා යුක්රේන සරණාගතයන් ?

ඔස්ටේ්‍රලියාවේ ප්‍රාදේශීය කලාපවල දැනට පවතින උග්‍ර සේවක හිගය මගහරවාලීම සඳහා සරණාගත වීසා බලපත් හිමි යුක්රේන ජාතිකයන් යොදාගැනීම කෙරෙහි අවධානය යොමුව තිබෙනවා.

යුක්රේන සරණාගතයන් 40 කට වැඩි පිරිසක් නිවු සවුත් වේල්ස් හි සේවා යෝජකයන් සහ නවාතැන් සපයන්නන් හමුවි ඇති බව සඳහන්.

ඔවුන් ප්‍රාදේශීය කලාප වෙත ගොස් ඒවායෙහි ඇති සුදුසු රැකියාවල නිරතවීමට එකග වී තිබෙනවා.

සේවා යෝජකයන් දන්වා ඇත්තේ යුක්රේන සරණාගතයන් සතු නිපුණතා උපකාර කර ගනිමින් සේවක හිගය මගහරවා ගැනීමට හැකිවුවහොත් පවතින ගැටලු ඉක්මණින් විසඳා ගැනීමට හැකිවනු ඇති බවයි.

යුක්රේන සහ ඇෆ්ඝන් සරණාගතයන් සඳහා නිකුත් කරන වීසා කෝටාව තවත් ඉහළ දමන බව ෆෙඩරල් රජය පසුගියදා නිවේදනය කලා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »