සිඩ්නි Wollongong විදුලි බලාගාරයක ගින්න පාලනය කෙරේ

සිඩ්නි Wollongong ආසන්නයේදී විදුලි බලාගාරයක ඊයේ පස්වරුවේ හටගත් ගින්න පාලනය කර තිබෙනවා.

කෙසේවෙතත් අධික දුමාරයක් තවමත් ප්‍රදේශයේ පවතින බවයි වාර්තාවල දැක්වෙන්නේ.

Princess Highway ආසන්නයේ පිහිටා ඇති Transgrid Substation හි මෙම ගින්න හටගෙන තිබුණා.

ලීටර් 10,000 ක් පමණ ඉන්ධන මෙහිදී ගිනිගැනීමකට ලක්ව ඇති බවද සඳහන්.

ගින්න මුලුමනින්ම නිවා දැමීම සඳහා තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි වාර්තා පලවන්නේ.

මෙමගින් ප්‍රදේශයේ විදුලි සැපයුමට බාධාවක් නොමැති බවද බළධාරීන් අවධාරණය කරනවා.

ඔස්ට්‍රේලියාවේ හොඳම නීතිඥවරුන්ට ලැබෙන සම්මානයට ශ්‍රී ලාංකිකයෙක් නිර්දේශ වෙයි

ඔස්ට්‍රේලියාවේ Lawyers Weekly Partner of the Year Awards 2024 සම්මාන උළෙල සඳහා ඔස්ට්‍රේලියාවේ සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික නීතිඥවරයෙක් වන Shawn Mendis අඛණ්ඩව දෙවන වරටත් සුදුසුකම් ලබා තිබෙනවා.

Read More »

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ තවත් පිහි ඇනුමකින් තරුණයෙක් මරුට

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ කොෆ්ස් වරාය ආසන්න වෙරළ තිරයේදී සිදු වූ පිහි ඇනුමකින් සර්ෆින් ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

Read More »

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත වැසියන්ට විදුලි බිලෙන් දැවැන්ත සහනයක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත ජනතාවට නව යෝජනා ක්‍රමයක් යටතේ බලශක්ති බිල්පත් සඳහා ඩොලර් 1000ක වට්ටමක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »