ඇන්ඩ්‍රොයිඩ් පරිශීලකයන්ටද Chat අහිමිවීමකින් තොරව ඇපල් වෙත මාරුවීමට වට්ස්ඇප් පහසුකම්

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන පරිශීලකයන්ටද පැරණි Chat අහිමිවීමකින් තොරව ඇපල් (iOS) මෙහෙයුම් පද්ධතියට මාරුවීම සඳහා වට්ස්ඇප් විසින් පහසුකම් සළසා තිබෙනවා.

මීට වසරකට පමණ පෙරදී ඔවුන් ඇපල් මෙහෙයුම් පද්ධතියේ සිට ඇන්ඩ්‍රොයිඩ් දක්වා මාරුවීමට අවස්ථාව සළසා දෙනු ලැබුවා.

විශේෂයෙන් නව දුරකථනයක් මිළදී ගැනීමේදී පැරණි Chat අහිමි නොවීම සඳහා මෙම නව විශේෂාංගය ඉවහල් වන බව සඳහන්.

ජංගම දුරකථන ග්‍රාහකයන් විසින් දීර්ඝ කාලයක් සිට කරන ලද ඉල්ලීම් සලකා මෙම පියවර ගත් බවයි වට්ස්ඇප් හි හිමිකාරීත්වය හිමි මෙටා සමාගමේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් කියාසිටියේ.

https://www.financialexpress.com/industry/technology/whatsapp-to-finally-allow-android-users-to-switch-to-iphone-without-losing-chat-history-full-details/2560623/

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ඔබ වැඩිපුර මුදල් වැය කරන්නේ මොනාට ද?

ඔස්ට්‍රේලියානුවන් වැඩිපුර මුදල් වැයකරන අංශ හදුනාගෙන තිබෙනවා. ඒ අනුව සුපිරි වෙළඳසැල්, බලශක්ති සපයන්නන් සහ ගුවන් සමාගම්  විශාල ලාභයක් ඉපැයිමේ අරමුණින් ජනතාව වෙත අදික පිරිවැයක් පවරන බවටයි  ආර්ථික විශේෂඥයින් චෝදනා කරන්නේ. මෙල්බර්න් විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ඇලන් ෆෙල්ස් පෙන්වා දෙන්නේ ඔස්ට්‍රේලියානුවන් මෙම අංශ ත්‍රිත්වය සදහා බොහෝ විට අධික මිල ගණන් ගෙවන බවයි. ජනතාවට උද්ධමනයේ බලපෑම ඉහළ වන අතර පාරිභෝගිකයින් අඛණ්ඩව එම අංශ සදහා අධික ලෙස මිල ගණන් ගෙවනු ඇති බව සදහන්. ෆෙල්ස් ප්‍රකාශ කළේ මේ

Read More »

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »