Dandenong හිදී caravan රථයක් ගිනි ගැනීමෙන් කාන්තාවක මරුට

Dandenong South හිදී caravan රථයක් ගිනි ගැනීමෙන් කාන්තාවක මියගොස් තිබෙනවා.

Dandenong South හි South Gippsland Highway caravan park හිදී අද අලුයම 03 ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

පසුව එහි තිබී 59 හැවිරිදි කාන්තාවකගේ පිළිස්සී ගිය සිරුර සොයාගැණුනා.

මෙය හදිසි අනතුරක්ද ඝාතනයක්ද යන්න තවමත් අවිනිශ්චිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිස් අංශ පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »