ශ්‍රී ලංකා – ඔස්ටේ්‍රලියා විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 02 තරගය අද පැවැත්වෙනවා.
අද රාත්‍රී 07 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදියි තරගය ආරම්භ වන්නේ.
ශ්‍රී ලංකාව දසුන් ශානකගේ නායකත්වයෙන් අද තරගයට එක්වන අතර ඒරන් ෆින්ච් ඔස්ටේ්‍රලියානු පිළේ නායකයායි.
කාසියේ වාසිය දිනූ ඔස්ටේ්‍රලියාව තීරණය කලේ පළමුවෙන් පන්දු යැවීමටයි.
Sri Lanka 1 Pathum Nissanka, 2 Danushka Gunathilaka, 3 Charith Asalanka, 4 Kusal Mendis (wk), 5 Bhanuka Rajapaksa, 6 Dasun Shanaka (capt), 7 Wanindu Hasaranga, 8 Chamika Karunaratne, 9 Dushmantha Chameera, 10 Maheesh Theekshana, 11 Nuwan Thushara
Australia 1 Aaron Finch (capt), 2 David Warner, 3 Mitchell Marsh, 4 Glenn Maxwell, 5 Steven Smith, 6 Marcus Stoinis, 7 Matthew Wade (wk), 8 Ashton Agar, 9 Jhye Richardson, 10 Kane Richardson, 11 Josh Hazlewood