“අලුත් රටට – අලුත් බෙහෙත්” – ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් අලුත් වැඩක්

“අලුත් රටට – අලුත් බෙහෙත්” – ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙන් අලුත් වැඩක්
“New Country – New Medicine” – A new work from the Sri Lanka State Pharmaceutical Corporation

“අලුත් රටට – අලුත් බෙහෙත්” යන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට​ ආනයනය කරන ඖෂධ දේශීයව නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට​ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබේ.

මේ අනුව​, සෑම මසකම එක් ඖෂධයක් දේශීයව නිෂ්පාදනය කිරීමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඖෂධ නිෂ්පාදන සංස්ථාවෙහි සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ මහතා ප්‍රකාශ කළේ, මෙම වැඩපිලිවෙළ යටතේ ඖෂධ අපනයනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »