නි. කථානායක තෝරන ඡන්දය ඇරඹේ

නියෝජ්‍ය කථානායක ධුරයට සුදුස්සෙකු තෝරා ගැනීම සඳහා වන ඡන්ද විමසීම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

නියෝජ්‍ය කථානායක ධුරය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අජිත් රාජපක්ෂගේ නම යෝජනා කරනු ලැබුවා.

ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් යෝජනා කලේ රෝහිණී කුමාරි විf–රත්න ගේ නමයි.

ඡන්ද විමසීමක් පැවැත්වීම අනවශ්‍ය බවට මන්ත්‍රීවරුන් රැසක් අදහස් පළකලද කථානායකවරයා තීරණය කලේ ඡන්ද විමසීමක් පැවැත්වීමටයි.

එය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »