විමල් ඇතුලු ස්වාධීන කණ්ඩායමට රනිල්ගෙන් ඇරයුමක්

ආණ්ඩුවෙන් ඉවත් වූ පක්ෂ 10ක නායකයින්ට සහ ස්වාධීන පිරිස් වෙත අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ආරාධනාවක් කර තිබෙනවා.

ඒ, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තමන් සමඟ සාකච්ඡා කිරීම සඳහා පැමිණෙන ලෙසයි.

ඊයේ දිනයේ දී ද අග්‍රාමාත්‍යවරයා විසින් විපක්ෂයට ආරාධනා කරනු ලැබුවා.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ද ලිපියක් යොමු කරමින් පැවසුවේ, පක්ෂ පාට භේද පසෙකලා අර්බුදකාරී තත්ත්වය තුළ සාකච්ඡා කර රට ගොඩගැනීමට අත්වැල් බැඳ ගන්නා ලෙසයි.

මේ අතර අද රාත්‍රී පැවැත්වීමට නියමිතවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩල රැස්විම අවලංගු කර තිබෙනවා.

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »

ඩොලර් මිලියනයකට අධික මත්ද්‍රව්‍ය තොගයක් මෙල්බන් වෑන් රියකින් මතුවෙයි

මෙල්බර්න් හි වයඹ ප්‍රදේශයේදී වෑන් රථයක තිබී ඩොලර් මිලියනයකට අධික මුදලක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 30ක් පොලිසිය සොයා ගෙන තිබෙනවා.

Read More »

කාලිංග කුමාරගේ පළමු පන්තියේ තරගයකින් සුපිරි කඩඉමක් පනියි

සීකෝ ගෝල්ඩන් ග්‍රෝන් ෆ්‍රී” මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 ඉසව්වේ දෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ දිනාගෙන තිබෙනවා.

Read More »