ශ්‍රී ලංකාවේ තත්වය ගැන ඔස්ටේ්‍රලියා කණගාටුව

ශ්‍රී ලංකාවෙ උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියාව විසින්ද කණගාටුව පළකර තිබෙනවා.

ට්විටර් සටහනක් තබමින් ශ්‍රී ලංකාවේ සිටින ඔස්ටේ්‍රලියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ භාෂණයේ නිදහස උපරිමයෙන් ආරක්ෂා විය යුතු බවයි.

https://twitter.com/AusHCSriLanka/status/1523631540278034433?s=20&t=3QV2dzBllExQavhxmfDqxQ

ශ්‍රී ලංකාවේ පවතින තත්වය පිළිබඳ සමීපව නිරික්ෂණය කරමින් සිටින බව අමෙරිකාව පවසනවා.

එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ සාමකාමී විරෝධතාකරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය හෙළා දකින බවයි.

රට තුළ දැනට පවතින ආර්ථික සහ දේශපාලන අර්බුද සඳහා දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට උත්සුක වන්නැයිද අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සියලු ශ්‍රී ලාංකිකයන්ට දන්වා සිටිනවා.

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »