Sameera Perera

මම නුගේගොඩ ශාන්ත ජෝශප් බාලීකා විද්‍යාලයේ පාසල් අධ්‍යාපනය හදාරා අනතුරුව ශ්‍රී ලංකා අළෙවිකරණ ආයතනයේ කළමණාකරණය සහ අළෙවිකරණය පිළිබඳව ඩිප්ලෝමාලාවක් හාදාරා ඇත තවද ශ්‍රී ලංකාවේ ජයවර්ධන කේන්ද්‍රය මගින් මෙහයවු ගුවන් විදුලි නිවේදනය සම්බන්දව ඩිප්ලෝමාවක් හදාරා ඇත.

ඉන්පසු ඔස්ටෙි්‍රලියාවේ මෙල්බර්න් නුවර චාල්ස් ස්ටුවර්ට් විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක‍ෂණය පිලිබඳ ශ්‍රාස්ථපති උපාධියක් හදාරා ඇත. රිදම් ආයතනයට ජේශ්ඨ වෙළඳ විධායිකාවක ලෙස සම්බන්ධ වී පසුකාලීනව සහකාර විකුණුම් කළමණාකරුවෙකු ලෙස සේවය කළෙමි. මේ කාලය අතරතුර මා වෙළඳ දැන්වීම් හඬකැවීම සහ නිවේදන කටයුතු සඳහා මාගේ දායකත්වය ලබා දුනිමි.

ඔස්ට්‍රේලියානු පාසැල් සිසුන් 1/10 පාසැල් වාර පරීක්ෂණ අසමත් වෙයි

ඔස්ට්‍රේලියාවේ සෑම පාසැල් සිසුන් 10 දෙනෙකුගෙන් එක් අයෙක් පාසැල් වාර පරීක්ෂණ අසමත්වන බව නවතම අධ්‍යයනයක දී හෙළිව තිබෙනවා.

Read More »

ආසියානු පළමු කාණ්ඩයේ රග්බි ශූරතාව ශ්‍රී ලංකාවට

කසකස්තානය ලකුණු 45 – 07ක් ලෙසින් පරාජය කර ආසියානු පළමු කොටසේ (Division 1) රග්බි තරගාවලියේ ශූරයන් ලෙසින් කිරුළු පැළඳීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04දා) සමත් වුණා.

Read More »

සුදුසුකම් තිබුණ ද ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයින් අඩු පඩියට වැඩ කරන හේතු මෙන්න

ඔස්ට්‍රේලියාව තුළ ජීවත්වන සංක්‍රමණිකයින් ඉහළ සුදුසුකම් තිබුණ ද අඩු වැටුප් සහිත රැකියාවල නිරතවන බව හඳුනාගෙන තිබෙනවා.

Read More »