ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණයට එක් පුද්ගලයෙක් ප්‍රාන්ත දෙකකට නාම යෝජනා භාර දේ

ඔස්ට්‍රේලියානු ෆෙඩරල් මැතිවරණ අපේක්‍ෂකයෙකු ෆෙඩරල් පොලිසිය වෙත යොමු කර ඇති අතර ඔහු පක්ෂ දෙකකින් ආසන දෙකක් සඳහා අපේක්ෂකයෙකු ලෙස ලියාපදිංචි වූ බවට චෝදනා කිරීමෙන් පසුව ඔහු මැතිවරණයට නුසුදුසු බවට තීන්දු කිරීමට නියමිතය.

Malcolm Heffernan වන මොහු  One Nation පක්‍ෂය නියෝජනයන් කරමින් NSW ප්‍රාන්තයේ Banks ආසනය සඳහා සහ Australian Federation Party පක්‍ෂය නියෝජනයන් කරමින් බටහිර ඔස්ට්‍රේලියාවේ පර්ත් හි Brand ආසනය සඳහා නම් කර ඇති බව කියනු ලැබේ. එය මැතිවරණ පනත යටතේ තහනම් කර ඇත​.

මේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ ආරම්භ කර ඇති අතර​ ඕස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය අපරාධයක් සිදුවී ඇත්ද යන්න තීරණය කරනු ඇත.

Source: https://www.9news.com.au/national/federal-election-2022-one-nation-candidate-malcolm-heffernan-referred-afp-nominating-two-seats/0111a074-5f71-44c0-9055-a0086c796a70

Photo: Gettyimages

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »