අගමැති සහ විපක්ෂ නායක අතර පළමු මුහුණට මුහුණ විවාදය අද

මෙවර ෆෙඩරල් මැතිවරණයට සමගාමීව අගමැති ස්කොට් මොරිසන් සහ විපක්ෂ නායක ඇන්තනී ඇල්බනීස් අතර පැවැත්වෙන පළමු මුහුණට මුහුණ විවාදය අද පැවැත්වෙනවා.

රාත්‍රී 07 ට බ්‍රිස්බන් හිදීයි එය පැවැත්වීමට නියමිතව ඇත්තේ.

තෝරාගත් නරඹන්නන් 100 දෙනෙකුද මීට සහභාගීවනවා.

මෙහිදී ඔවුන් විසින් ඉදිරිපත් කරන ප්‍රශ්න සඳහා පිළිතුරු සැපයීමටද අගමැතිවරයාට සහ විපක්ෂ නායකවරයාට සිදුවනු ඇති.

https://www.skynews.com.au/australia-news/politics/scott-morrison-and-anthony-albanese-to-go-headtohead-at-the-peoples-forum-debate-hosted-by-sky-news-australias-kieran-gilbert/news-story/01069bdb246c0e00244279ec56d87a7d

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »