ආසියානු කුසලාන සත්කාරකත්වය ශ්‍රී ලංකාවෙන් ගිලිහී යාමේ අවධානමක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය IPL තරගාවලිය අවසානයේ තීරණය කරන බව ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා පවසනවා.

ශ්‍රි ලංකාවේ පවතින තත්ත්වය අනුව තරගාවලිය දැනට යොදා ගෙන ඇති කාලවකවානුවේදී පැවැත්වීමට ඇති හැකියාව තක්සේරු කර ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

මෙවර ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස තරගාවලියක් ලෙස ආගෝස්තු මස 27 වනදා සිට සැප්තැම්බර් 11වනදා දක්වා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබුණා.

එම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් යළි තක්සේරු කර බැලීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

ඒ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මතුව ඇති ආහාර සහ ඉන්ධන හිගය වැනි තත්ත්වයන් සැළකිල්ලට ගෙනයි.

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »

ව්‍යායාම් කරන්න ඔස්ට්‍රේලියානුවන්ට වැඩි කැමැත්තක් ඇති වෙයි

සෑම ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකුගෙන් එක් අයෙක් ප්‍රමාණවත් ව්‍යායාම් රටාවකට හුරුව ඇති බව නවතම දත්ත මගින් හෙළිව තිබෙනවා.

Read More »