
ශ්‍රී ලංකාවේ සිට තමිල්නාඩුවට පැමිණෙන දෙමළ ජනතාවට සරණාගතභාවය දෙන ලෙස ඉල්ලීමක්
ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උතුරුකරයේ සිට තමිල්නාඩුවට මුහුදු මාර්ගයෙන් පැමිණෙන දෙමළ ජනතාවට විශේෂ අවසරයක් යටතේ තාවකාලික සරණාගතභාවය ලබාදෙන ලෙස තමිල්නාඩු මහඇමති එම්.කේ.ස්ටාලින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.