PHOTOS : ගාලු මුවදොර අරගල භූමියේ පොලිස් ට්‍රක් රථ – AusLanka TV – Australian News for the Sri Lankan community

PHOTOS : ගාලු මුවදොර අරගල භූමියේ පොලිස් ට්‍රක් රථ

PHOTOS : ගාලු මුවදොර අරගල භූමියේ පොලිස් ට්‍රක් රථ

ගාලු මුවදොර අරගල භූමියට පොලිස් ට්‍රක් පැමිණ ඇති බව වාර්තා වනවා.

කුමක් අරභයා මේ ලෙස පොලිස් ට්‍රක් රථ ගාලු මුවදොර ගාල් කර තිබෙනවා ද යන්න පිළිබඳ තවම ආරංචියක් නෑ.

ගාලු මුවදොර අරගලය අද (16) ක්‍රියාත්මක වන්නේ, 9 වැනි දිනට යි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍යය තුළ අද උදෑසන සිට ම පළවන්නේ, ගාලු මුවදොර අරගල භූමිය තුළ යම් විශේෂ යමක් සිදු විය හැකි බව යි.

PICS :

COMMENTS