ඔස්ටේ්‍රලියාවේ ලාංකික ඔබට මෙවර අවුරුදු චාරිත්‍ර වේලාවන්

ඔස්ටේ්‍රලියාවේ සිටින ශ්‍රී ලාංකික ඔබට මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කල යුතු වේලාවන් නිවැරදිව දැක්වෙන නැකැත් පත්‍රිකාවක් විසින් නිර්මාණය කර තිබෙනවා.

එය සකස් කර ඇත්තේ ආයුර්වේද වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර විසිනුයි.

ඔස්ටේ්‍රලියාව තුළ කාල කලාප කිහිපයක් ක්‍රියාත්මක වන බැවින් එක් එක් ප්‍රධාන නගර හා ප්‍රාන්ත වශයෙන් නැකැත් උදාවන වේලාවන් හා චාරිත්‍ර වාරිත්‍ර ඉටු කල යුතු ආකාරය එහි නිවැරදිව අන්තර්ගතයි.

ඔබට පහත Link එකට ගොස් මෙම නැකැත් සීට්ටුව download කරගැනීමටත් හිත මිතුරන් වෙත යැවිමටත් අවස්ථාව පවතිනවා.

https://www.facebook.com/auslankatvpage/photos/512088107205897

ශ්‍රී ලංකාවේ නව සංචාරක ගමනාන්ත 49ක් නම් කරන්න සූදානම්

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ක්ෂණික ආහාර දැවැන්තයෙක් Cashless වෙයි

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ක්ෂණික ආහාර දැවැන්තයෙකු වන Nandos වෙතින් එම නිශ්පාදන මුදල් රහිත ගෙවිම් වෙත මාරු කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙලෙස cashless භාණ්ඩ ලෙස ඒම නිශ්පාදන අලෙවි කිරීමට ගත් තීරණයත් සමඟ බරපතල අන්තර්ජාල විවාදයක් මතුව ඇති බව සඳහන්. ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය කුකුල්මස් නිශ්පාදනයක් වන මෙය මෙලෙස මුදල් රහිත ගෙවීමක් ලෙස නම් කිරීම ඇතැම් පාරිභෝගිකයින් අපහසුතාවකට පත් කිරීමක් බව විචාරකයින් පවසනවා. මීට පෙරද නන්ඩොස් නිශ්පාදන මුදල් රහිත ගෙවිම් ලෙස නම් කර තිබුණ ද මුදල් ගෙවා මිලදී ගැනීමේ

Read More »