Mohothak sithanna

 

 

 

ජීවිතේ හරි වේගයෙන් අපි ඉස්සරහට යනවා… අපි කිහිප දෙනෙක් පසු කරද්දී තවත්ය අය​ ඉස්සරහින්… ඒ අය පසු කරද්දී… තවත් අය ඉස්සරහින්… ඉවරයක් නැති ජීවිත තරඟය අතරතුර, අපි ටිකකට නවතිමු. මොහොතක් සිතමු. ජීවිතය හරියට දිනන්නට ඔබට පෙර මග කියන… “මොහොතක් සිතන්න”.

 

 

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »