දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණය අද

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්ත මැතිවරණය අද පැවැත්වෙනවා.

එහි ප්‍රධාන අපේක්ෂකයන් බවට පත්වී ඇත්තේ වත්මන් අගමැති ස්ටීවන් මාර්ෂල් සහ ලේබර් පක්ෂයේ පීටර් මලිනොස්කාස් යන දෙදෙනායි.

මෙවර මැතිවරණයේදී ආර්ථිකය ප්‍රධාන සාධකය බවට පත්වී තිබුණා.

වත්මන් අගමැතිවරයාට මැතිවරණය ජයගැනීම අසීරු වනු ඇති බවටවි පූර්ව මත විමසුම් කිහිපයක්ම අනාවැකි පළකර තිබුණේ.

ඉදිරි ෆෙඩරල් මැතිවරණය පිළිබඳ අද පැවැත්වෙන මැතිවරණයෙන් කිසියම් ඉගියක් ලැබෙනු ඇති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

https://www.9news.com.au/national/sa-election-2022-south-australian-voters-head-to-the-polls-to-cast-their-votes-in-state-election/c4decce5-2825-49c7-8c64-f346d9ef28ae

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »