VIDEO : රට අන්තිම අඩියේ – ක්‍රීඩා ඇමති ජල කෙළියේ

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ජල ක්‍රීඩාවක නිරත වන වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙමින් පවතිනවා.

මාලදිවයිනේ සංචාරක යෙදී සිටියදී ඔහු එම ක්‍රීඩාවේ යෙදී ඇතැයි සඳහන්.

සංචාරක ආකර්ෂණය ලබා ගැනීම සඳහා මෙම ජල ක්‍රීඩා විවිධ රටවල ජනප්‍රිය කරමින් පවතිනවා.

කෙසේවෙතත් මේ වනවිට රට පවතින තත්වය යටතේ ක්‍රීඩා ඇමතිවරයා මෙලෙස විනෝදවීම පිළිබඳ සමාජ මාධ්‍ය ජාලවල දැඩි අප්‍රසාදයක් පළවී තිබෙනවා.

VIDEO :

ඔස්ට්‍රේලියාවට එන ශ්‍රී ලාංකික සංක්‍රමණික යාත්‍රා ගැන අලුත් අනාවරණයක්

ගතවූ වසරක පමණ කාලයක් තුල ශ්‍රී ලාංකික බෝට්ටු නීති විරෝධීව ඔස්ට්‍රේලියාවට පැමිණීමේ සිදුවීම් වාර්තා නොවූ බව ඔස්ට්‍රේලියානු හදිසි කාර්ය සාධක බලකාය පවසනවා.

Read More »

සිඩ්නි ගුවන් තොටුපොලෙන් ශ්‍රී ලංකාවට යන යානයකට දිව ගොස් නගින්න හැදූ පුද්ගලයා අත්අඩංගුවේ

සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂක නියෝග නොතකමින් ගුවන් ධාවන පථය ආසන්නයට දිවගොස් යානයකට නැගීමට උත්සාහ කළ 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රියදුරු රැකියාවට ගිය ශ්‍රී ලාංකිකයන් පිරිසක් ලිතුවේනියාවේ ඌරු කොටුවල සිරවෙයි

ලිතුවේනියාවේ බර වාහන රියදුරන් ලෙස සේවය කිරීමට ගිය ශ්‍රී ලාංකිකයන් 106 දෙනෙකු යුරෝපයේ අතරමංවී සිටින බවට අනාවරණ වී තිබෙනවා.

Read More »