ඔස්ටේ්‍රලියාවේ වැඩිම වේගයකින් ජනගහණය අඩුවන ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වෙයි

වික්ටොරියා ප්‍රාන්තයේ ජනගහණය කැපී පෙනෙන ලෙස පහළයමින් පවතින බව අනාවරණ වී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ සෙසු සෑම ප්‍රාන්තයකටම වඩා වේගයකින් එය සිදුවන බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය පෙන්වා දෙන්නේ.

2020 වසරට වඩා 2021 වසරේදී වික්ටෝරියා ජනගහණය 32,700 කින් අඩුවී තිබෙනවා.

මරණවලට සාපේක්ෂව උපත් පහළයාම මෙන්ම ඇතැමුන් වෙනත් ප්‍රාන්තවලට සංක්‍රමණය වීම මීට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙනවා.

SOURCE :

ICC සම්මානය චමරිගේ අතට

පසුගිය වසරේ ICC එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව බවට පත් වූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු ඊට අදාළ සම්මානය ICC විසින් පිරිනමා තිබෙනවා. ඒ කාන්තා T20 ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය අතරතුරදීයි. එහිදි චමරි එම සම්මාන සමඟ පෙනී සිටින ඡායාරූපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.    

Read More »

ඔස්ට්‍රේලියාවට හරිපාරෙන් යන්න දැනගන්න අද Havelock City Mall එන්න

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන අද පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කර තිබෙනවා.   තාරුණ්‍යයේ ඔස්ට්‍රේලියා සිහින සැබෑ කරමින්, එම සිහින ගමන සඳහා අවශ්‍ය නිවැරදි මාවතක් පෙන්වාදීම අරමුණු කර ගනිමිනුයි මෙම විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ සංවිධාන කර ඇත්තේ.   කොළඹ 5, Havelock City Mall හිදී පැවැත්වීමට නියමිත Aus Lanka TV Education Migration Expo 2024 සඳහා ඔස්ට්‍රේලියාවේ

Read More »