ඔස්ටේ්‍රලියානුවන්ට අප්‍රේල් 13 සිට නවසීලන්ත දේශ සීමා විවෘතයි

පූර්ණ එන්නත්කරණයට ලක්වූ ඔස්ටේ්‍රලියානුවන්ට ලබන අප්‍රේල් 12 වනදා මධ්‍යම රාත්‍රියේ සිට නවසීලන්ත දේශ සීමා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

නවසීලන්තයට පැමිණීමට වීසා අවශ්‍ය නොවන රටවල පුරවැසියන්ට මැයි 01 වනදා සිට තම රටට පැමිණිය හැකි බවයි අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් නිවේදනය කලේ.

සංචාරකයන් නවසීලන්තයට පැමිණීමේදී නිරෝධායනය වීමක් අවශ්‍ය වන්නේ නැහැ.

කෙසේවෙතත් ඔවුන් පැමිණිමට පෙර ලබාගන්නා සෘණාත්මක පී සී ආර් වාර්තාවකන් ඉදිරිපත් කල යුතු වනවා.

නවසීලන්තයට පැමිණෙන සංචාරකයන් අතුරින් සියයට 40 ක් පමණ වාර්තා වන්නේ ඔස්ටේ්‍රලියාවෙනුයි.

https://www.9news.com.au/world/new-zealand-borders-reopening-tourism-visiting-queenstown-ski-season-nz-news/8ad12654-f5ac-4ea8-81bf-58f3cd2e2f59

විදේශ සංක්‍රමණිකයින් මිලියන 6කට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය හිමි වෙයි

විදේශ සංක්‍රමණිකයින්ට ඔස්ට්‍රේලියාව තුල පුරවැසිභාවය ලබා දීම ආරම්භ කළ දින සිට මේ වන තෙක් සංක්‍රමණිකයින් මිලියන 6කය අධික සංඛ්‍යාවකට මෙරට පුරවැසිභාව හිමිව තිබෙනවා.

Read More »

සිසුවියන්ගේ නම් වෙනුවට අනුවර්ත නම් භාවිත කළ මෙල්බන් පාසැලක සිසුන්ට වැඩ වරදී

වැඩිහිටි සිසුන් පිරිසක් විසින් තම පන්තියේ ම සිසුවියන් හැඳින්වීමට අසභ්‍ය වචන භාවිත කිරීමේ පුවතක් 

මෙල්බන්හි පෞද්ගලික පාසැලකින් වාර්තා වනවා.

Read More »

වීසා වංචාවන්ට නොරැවටෙන්නැයි ඔස්ට්‍රේලියානු රජයෙන් නිවේදනයක්

ඔස්ට්‍රේලියාවට පැමිණීම සඳහා බව පවසමින් සිදු කෙරෙන වීසා වංචාවන්ට හසු නොවන්නැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

Read More »