වික්ටෝරියානු පවුල් වලට ඩොලර් 400ක දීමනාවක්
2024 ප්‍රාන්ත අයවැයෙන් පවුල්වලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන බව වික්ටෝරියානු අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කර තිබෙනවා.
2024 ප්‍රාන්ත අයවැයෙන් පවුල්වලට ප්‍රමුඛත්වය දීමට කටයුතු කරන බව වික්ටෝරියානු අගමැතිනි ජසින්ටා ඇලන් සඳහන් කර තිබෙනවා.
හාවඩ් විද්‍යාඥයින් විසින් කරන ලද නව අධ්‍යයනයකට අනුව දිනපතා ඔලිව් තෙල් හැන්දක ප්‍රමාණයක් භාවිත කිරීමෙන් ඩිමෙන්ශියා රෝගයෙන් මිය යාමේ අවදානම අඩු කල හැකි බව සොයාගෙන තිබෙනවා.
ප්‍රංශ බේකරිකරුවන් පිරිසක් පැරිසියේ තදාසන්න ප්‍රදේශයක්වන සුරේස්නස් හි ලෝකයේ දිගම බෑගට් එකක් මීටර් 140.5 (අඩි 461) හදලා ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවලා තිබෙනවා.
ඔස්ට්‍රේලියානුවන් සති පතා වැඩි වැටුප් හිමිවන ප්‍රධාන කර්මාන්ත 10 හඳුනාගෙන තිබෙනවා.
සිඩ්නි ගුවන් තොටුපළ ලෝකයේ පස්වන සුඛෝපබෝගී ගුවන් තොටුපළ ලෙස නම් කර තිබෙනවා.
සිය රටේ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විශ්මයට පත් කරනු ඇතැයි තමන් විශ්වාස කරන බව මෙරට අමෙරිකානු තානාපතින ජූලි චේ චන්ග් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions