ජල ගැලීම් ආධාර මුවාවෙන් අන්තර්ජාලය හරහා මුදල් එකතු කිරීමේ ජාවාරමක්

ජල ගැලීම් ආධාර එක්රැස් කරන මුවාවෙන් අන්තර්ජාලය හරහා මුදල් එකතු කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් ඔස්ටේ්‍රලියානුවන්ට අනතුරු ඇගවෙනවා.

ව්‍යාජ ආධාර අරමුදල් පිහිටුවා එම බැංකු ගිණුම් වෙත මුදල් තැන්පත් කරන ලෙස මෙහිදී ජාවාරම්කරුවන් විසින් අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ ප්‍රචාර ගෙනයමින් පවතින බවයි ප්‍රධාන පෙලේ බැංකු කිහිපයක්ම විසින් අනතුරු අගවා ඇත්තේ.

එවැනි සංවිධාන හෝ අරමුදල්වල වෙබ් අඩවි පිළිබඳ හොඳින් විමසා මුදල් තැන්පත් කරන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

2020 ලැව්ගිනි සමයේදීත් මෙවැනිම ව්‍යාජ අරමුදල් පිළිබඳ තොරතුරු වාර්තා වූ බවද බලධාරින් පෙන්වා දෙනවා.

https://www.9news.com.au/national/australia-flood-crisis-warning-of-scams-by-cyber-criminals/d69929c1-e244-4859-af2a-cb50709f3214

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »

වසර 24කට පසු ඔලිම්පික් යන ඔස්ට්‍ර්ලියානු කාන්තාවන්

ඔස්ට්‍ර්ලියානු කාන්තා මීටර 4×100 සහය දිවීමේ කණ්ඩායම නව ජාතික වාර්තාවක් සමගින් මෙවර පැරිස් ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබාගත්තා.

Read More »

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රීඩකයින්ගේ ගාස්තු 100%කින් වැඩි කරයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව වාර්තා වනවා.

Read More »