Japanese encephalitis ආසාධිතයන් 08 ක් NSW හා වික්ටෝරියා ප්‍රාන්තවලින්

Japanese encephalitis වෛරසය රට පුරා පැතිරයාමේ අවධානමක් ඇති බවට ඔස්ටේ්‍රලියානු සෞඛ්‍ය අංශ අනතුරු අගවනවා.

එබැවින් මදුරු දෂ්ඨනවලින් හැකිතාක් වැළකී සිටින ලෙසයි ජනතාවට උපදෙස් දෙන්නේ.

මේ වනවිට නිවු සවුත් වේල්ස් හා වික්ටෝරියා ප්‍රාන්තවලින්ද ආසාධිතයන් 08 දෙනෙකු හමුවි තිබෙනවා.

විශේෂයෙන් ජල ගැලීම් ආශ්‍රිත ප්‍රදේශවල ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවටයි දැනුම්දීමක් සිදුකෙරෙන්නේ.

Japanese encephalitis සැළකෙන්නේ පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට ව්‍යාප්ත නොවන වෛරසයක් ලෙසයි.

එහෙත් ඌරන් – කුකුළන් වැනි සත්වයන් හරහා එය මිනිසුන්ට ආසාධනය වන්නේ මදුරුවන් හරහායි.

පෙට්‍රල් මිල වාර්තා ගත ඉහළ අගයක් දක්වා ළඟාවෙයි

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය පහත වැටීම සහ බොරතෙල් මිල ඉහළ යාම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල වාර්තා ගත ලෙස ඉහළ අගයක් ගෙන තිබෙනවා.

Read More »

ආසියානු කනිෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියේ දස්කම් පෑ ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම

21 වන ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ අද යළි දිවයිනට පැමිණ තිබෙනවා.

Read More »

පිහි ඇනුමකින් 10 හැවිරිදි දැරියක් ඝාතනය කළ 17 හැවිරිදි තරුණිය අත්අඩංගුවට

නිව්කාසල්හි තර්ස්ටන් වීදියේ නිවසක සිදු වූ පිහි ඇනුමකින් දස හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙම ඝාතනයට අදාළව 17 හැවිරිදි තරුණියක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අද සවස 4ට පමණ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති අතර දැරිය පිහි ඇනුම් කිහිපයකින් බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය ප්‍රකාශ කළා. ගිලන් රථ වෛද්‍යවරුන් විසින් ප්‍රතිකාර කළ ද ඇය එම ස්ථානයේදීම මිය ගිය බව සඳහන්. අදාළ නිවසේ සිටි 17 හැවිරිදි අයෙකු අත්අඩංගුවට

Read More »

මෙල්බන් සහ සිඩ්නිවල ප්‍රසිද්ධ සමාගමක් රැකියා දහසක් කප්පාදු කරයි

ප්‍රසිද්ධ කැසිනෝ සමාගමක් වන ක්‍රවුන් රිසෝට්ස් මෙල්බර්න්, සිඩ්නි සහ පර්ත්හි සමාජ ශාලාවල රැකියා 1000ක් කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »