ක්වීන්ස්ලන්ඩ් ජලගැලීම් හේතුවෙන් පාසල් 118 ක් වසා දමයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයට බලපා ඇති ජලගැලීම් හේතුවෙන් පාසල් 118 ක් වසා දමා තිබෙනවා.

ඒවා නැවත විවෘත කරන දිනය පසුවට දැනුම්දෙන බවයි ප්‍රාන්ත බළධාරීන් සඳහන් කලේ.

බ්‍රිස්බන් ආශ්‍රිත ඇතැම් ප්‍රදේශවලට ගතවූ පැය 24 තුළ මිලිමීටර් 500 කට ආසන්න ධාරාණිපාක වර්ෂාවක් ඇද හැලී තිබෙනවා.

නිවාස 1000 ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සඳහන්.

https://twitter.com/alexbrewster95/status/1497792369105649665?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1497792369105649665%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.abc.net.au%2Fnews%2F2022-02-27%2Fqueensland-severe-weather-rain-flooding-bom-warnings%2F100864896

https://www.abc.net.au/news/2022-02-27/queensland-severe-weather-rain-flooding-bom-warnings/100864896

සෑම පැය 8කට වරක් ඔස්ට්‍රේලියානු කාන්තාවක් ඩිම්බකෝෂ පිළිකාවට ගොඳුරු වෙයි

ඩිම්භකෝෂ පිළිකා රෝග ලක්ෂණ මද වශයෙන් හෝ ඇති කාන්තාවන් ඒ පිළිබඳ කඩිනමින් වෛද්‍ය සේවා වෙත යොමු වන්නැයි සෞඛ්‍ය අංශ කාන්තායන්ට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා.

Read More »