ඔස්ටේ්‍රලියානු දරුවන් අසාත්මිකතා සඳහා ගොදුරුවීම පහළට

ඔස්ටේ්‍රලියානු දරුවන් අසාත්මිකතා සඳහා ගොදුරුවීම පහළගොස් තිබෙනවා.

නවතම අධ්‍යයනයක් හෙළිකර ඇත්තේ ආහාර ආසාත්මිකතා තරමක් ඉහළ ගොස් ඇතත් සමස්තයක් ලෙස ගැනීමේදී සියලු අසාත්මිකතාවයන්හි අඩුවක් දක්නට ඇති බවයි.

වයස අවුරුදු 01 සිට 04 / 05 සිට 09 සහ 10 සිට 14 යන ලෙස වයස් කාණ්ඩ 03 කට අදාළව මෙම සමීක්ෂණ සිදුකර තිබුණා.

දරුවන් සඳහා ආහාර පාන තේරීමේදී මෙම සමීක්ෂණ ප්‍රථිඵල ඉවහල් වනු ඇති බවයි පර්යේෂකයන්ගේ ස්ථාවරය වන්නේ.

https://www.9news.com.au/national/child-allergies-anaphylaxis-rate-in-decline-following-new-guidelines/54aaf75e-461c-4f41-b419-8e44e4a8a4ed

ලොව නිවැරදිව විවේක ගන්නා රටවල් 10 අතරට ඔස්ට්‍රේලියාවත් එක්වෙයි

ලොව නිවැරදිව විවේව ගන්නා රටවල් අතර ඩෙන්මාර්කය ප්‍රථම ස්ථානයට පත්ව තිබෙනවා.   රටෙහි පුද්ගලයින් නිදා ගන්නා පැය ගැනනෙහි සාමාක්‍ය අගය සහ වැඩ කරන පැය අනුව අදාළ ගණනයන් සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.   මේ අතර නෙදර්ලන්තය සහ ජර්මනිය නියමිත වැඩ කාලය සහ නින්ද සැලකිල්ලට ගනිමින් විවේකය ලබා ගන්නා රටවල් අතර සම අගයන් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.   විශේෂයෙන් දෛනික නින්ද පැය 5ක්ට වඩා අඩු සේවකයින්ගේ ඵලදායිතාව සියයට 29කින් පහළ වැටී ඇති බව

Read More »