වික්ටෝරියා මුහුණු ආවරණ නීති ලිහිල් කරයි

වික්ටෝරියා ප්‍රාන්තයේ මුහුණු ආවරණ නීති ලිහිල් කිරීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට මුහුණු ආවරණ අනිවාර්ය වන්නේ පොදු ප්‍රවාහනයේදී – ටැක්සි – ගුවන් යානා – ගුවන් තොටුපළ සහ ගෘහස්ථ කටයුතුවලදී මෙන්ම රෝහල් තුළදී පමණයි.

එමෙන්ම නිවසේ සිට රාජකාරි කිරීමේ රෙගුලාසියද එදින සිට ඉවත් කෙරෙන බව ප්‍රාන්ත සෞඛ්‍ය අමාත්‍ය මාර්ටින් ෆොලී සඳහන් කලා.

කෙසේවෙතත් ආගන්තුක සත්කාර – සිල්ලර අලෙවිසැල් – අධිකරණ වැනි අංශ සේවකයන් අඛණ්ඩව මුහුණු ආවරණ පැළඳිය යුතුයි.

03 වසරේ සිට ඉහළ සිසුන්ද – ප්‍රාථමික පාසල්වල හා early childhood හි සේවකයන්ද මුහුණු ආවරණ පැළඳිය යුතු නමුත් ද්වීතියික (secondary) පාසල්වල සේවකයන්ට එය අනිවාර්ය වන්නේ නැහැ.

මේ අතර ලබන 28 වනදා සිට පොදු රෝහල්වල elective සැත්කම්ද සියයට 100 ක ධාරිතාවයකින් පවත්වාගෙන යාමට වික්ටෝරියා ප්‍රාන්ත රජය අවසර දී තිබෙනවා.

Full list of mask rules

Masks will only be required indoors in the following circumstances unless an exemption applies:
• People on public transport, in taxis and rideshare, on planes, and indoors at an airport
• People working or visiting hospitals, and indoor areas at care facilities
• Workers in hospitality, retail and the court system
• Workers at justice and correctional facilities
• Students in year three or above at primary school, and workers at early childhood centres and primary schools – masks can be removed in secondary school
• People working indoors at an event with more than 30,000 people attending
• In special circumstances, such as if you have COVID-19 or are a close contact and you’re leaving home

https://www.9news.com.au/national/coronavirus-victoria-restrictions-update-mask-rules-to-ease-work-from-home-advisory-ends-on-friday/0673c06d-7a85-4c89-b7a5-f9ab0a73cd24

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් 10 දෙනෙකුගේ Passport නැතිවෙයි

සෑම දිනකම ඔස්ට්‍රේලියානු සංචාරකයින් අතුරින් 10 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර නැතිවීම් හෝ සොරකම් කිරීම් සම්බන්දයෙන් පැමිණිළි ලැබෙන බව බව වාර්තා වී තිබෙනවා. පසුගිය මූල්‍ය වර්ෂයට අදාළව විදේශ කටයුතු අමාත්‍යංශය විසින් නිකුත් කළ නවතම වාර්තා මගින් හෙළිව ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර අස්ථාන ගතවීම් 2043 වාර්තා වු බවයි. එසේම පසුගිය මූල්‍ය වර්ෂය තුළ ඔස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම් 1578ක් වාර්තා වී තිබුණා. එම අගය සියයට 168ක් ලෙසයි සටහන්ව ඇත්තේ. විදේශ ගමන් බලපත්‍ර සොරකම් කිරීම්  සහ අස්ථාන

Read More »

ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් වැඩි දෙනෙක් වාහන නඩත්තුව අතහැර දමයි

පවතින මූල්‍ය අර්බුධය හේතුවෙන් සෑම ඔස්ට්‍රේලියානු මෝටර් රථ හිමියන්ගෙන් 4 දෙනෙකුගෙන් එක් අයෙත් තම වාහන නඩත්තු සේවාවන් නිසි පරිදි සිදු නොකරන බව අනාවරණය වී තිබෙනවා.

Read More »

2024 – T20 ලෝක කුසලානයේ තේමා ගිය එළිදැක් වෙයි

මෙවර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ලබන ජුනි මස 02 වනදා ආරම්භ වන අතර ඊට අදාළ තරඟ අමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් හීදී පැවැත්වීමට නියමිතයි.

Read More »

සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළ සැකකරුට තවත් චෝදනා රැසක් එල්ලවෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ පසුගිය පෙබරවාරි 4 වනදා සිට අතුරුදන්ව සිටින සමන්තා මර්ෆිගේ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටින සැකකරුට තවත් වැරදි කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ තිබෙනවා.

Read More »