මහා බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට කොවිඩ්

මහා බි්‍රතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණට කොවිඩ් ආසාධනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

බකිංහැම් මාළිගය නිකුත් කල නිවේදනයක ඒ බව සඳහන්.

95 හැවිරිදි රැජිණ සුලු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති නමුත් වින්ඩ්සර් මාළිගයේ සිට නිල රාජකාරී කටයුතු පවත්වාගෙන යන බවයි එහි වැඩිදුරටත් දැක්වෙන්නේ.

ඔටුන්න හිමි චාර්ල්ස් කුමරුන්ට දෙවන වරටත් කොරෝනා ආසාධනය වී ඇතැයි පසුගියදා තහවුරු කෙරුණා.

ඔහු ඊට දින කිහිපයකට පෙර රැජිණ හමුවී ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල තවදුරටත් සඳහන් වූයේ.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »